✔ Pizza dough by Apé Amma පීසා ඩෝ එක හරියට අනන හැටි

✔ Pizza dough by Apé Amma පීසා ඩෝ එක හරියට අනන හැටි

Full instructions on how to prepare and cook each delicious meal >> CLICK HERE

Don't forget to subscribe to my Youtube channel

Don't forget to subscribe to my Youtube channel



How to make the Pizza dough by Apé Amma පාන් පිටි ග්‍රෑම් 260 යීස්ට් තේ හැඳි 1 යීස්ට් පිටි එකට දැම්මාට පස්සේ ලුණු කුඩු දාගන්න. විනාඩි 1 තප්පර 45 ලුණු කුඩු තියනවා. ලුණු කුඩු දාන කොටස වීඩියෝ එකේ කැපිලා ගිහිල්ලා. ලුණු කුඩු තේ හැඳි 1/2 මද රස්නේ වතුර කෝප්ප 1/2 වතුර මේස හැඳි 2 සීනි තේ හැඳි 1 පීසා සීසනින් තේ හැඳි 1/4 (පීසා සීසනින් හදාගන්න හැටි වීඩියෝ එකක් තියනවා බලන්න.) ඹලිව් ඔයිල් මේස හැඳි Like "Apé Amma" fan page. https://www.facebook.com/ApeAmmaFans/